අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරට නීතිය තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිශ්චිත වශයෙන් නිර්වචනය කර නො තිබීම හේතුවෙන් එවැනි නඩු විභාග කිරීමට හා තීරණය කිරීමට, පැහැදිලි සහ ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය කරන්නේ නැහැ.

මෙම නව නීතිය හඳුන්වාදීම තුළින් අධිකරණයට අපහාස කිරීම යන වරද නිර්වචනය කිරීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත් වීමේ සීමාවන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාවන් කොතෙක් ද යන්න කෙටුම්පත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය සත්‍යග්‍රහය කරන්නේ සලේට තියන ආදරේට නෙමෙයි
03:41
Video thumbnail
භාණ්ඩාගාර මංකොල්ලය ගැන හෙළිදරව්වක්..මහ බැංකුව තමන්ගේ වගකීම ඉටු කළාද ?
07:26
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
01:33:21
Video thumbnail
හැමෝම බලාසිටි පුවත මෙන්න - PTA එක අහෝසි වෙනවා
03:05
Video thumbnail
මේ ආණ්ඩුව බලය රැකගන්න PTA එක පාවිච්චි කරනවා
06:53
Video thumbnail
මංචු දෙකත් අතට දාගෙන හොල්ල හොල්ල ගිය සරණ - හිනාවකුත් දාගෙන බස් එකට නැග්ග හැටි
02:44
Video thumbnail
ටිපර් රථයේ එකපාරටම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව ගිහින්
01:04
Video thumbnail
"දොරක් තිබුණනම් කට්ටියට බේරෙන්න තිබුණා" - තිදෙනෙකු එළොව යැවූ ගින්න හටගත් ස්ථානයේ නවතම දර්ශන
02:06
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව වරකාපොළ මන්ත්‍රීවරුත් පාරට බහී
02:03
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12