spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට ගෑස් මිල අඩුවෙයි

අද (05) දිනයෙන් පසුව ගෑස් මිල අඩුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පසුගියදා ප්‍රකාශ කළා.

අලුතින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මෙම මිල අඩුවීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ වන විටත් අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් සඳහා ගෑස් නෞකා ගෙන්වීම සැලසුම්කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර අවසන් වරට ගෑස් මිල ඉහළ දමනු ලැබුවේ පසුගිය ජුලි මස 11 වනදා වන අතර එහි දී කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලන්ඩරයක් රුපියල් 50 කින් මිල ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?