අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්

අද (22) දිනයේ කොවිඩ් ආසාදිතයින් 103 දෙනෙකු වාර්තා වී තිබෙනවා.මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 669,136 දෙනෙකු මෙරටින් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ප් රවෘත්ති නිවේදනය 603