spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ දී ඉන්ධන මිල සංශෝධනයක්

අද (15) දිනයේ දී ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා.

සෑම දින 14කට වරක් සඳුදා දිනයේ සිදුකෙරෙන ඉන්ධන මිලේ සිදුකරන සංශෝධනයට අනුව අද (15) දිනයේ දී මෙලෙස මිල සංශෝධනය සිදු කෙරෙනවා.

ඒ අනුව අද සිදුකෙරෙන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවිය හැකි බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

අවසන් වරට සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?