අද දවසේ ඩොලරයේ අගය

අද (18) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.63ක් ලෙස වාර්තා කර තිබුණා.

ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.66ක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.