අද ඩොලරයේ අගය

අද (24) දිනයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ. ඩොලරයක ගැනුම් මිල රුපියල් 357.4 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 368.71 ක් ලෙසයි.

2022082404