Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අද ඩොලරයේ අගය

අද(27) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368. 49 ක් වන අතර ගැනුම් අනුපාතිකය ද රු. 357.44 ක් වේ.