අද ඩොලරයේ අගය

මහ බැංකුව අද දින එක්සත් ජනපද ඩොලරයේ අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා ඒ අනුව මිලදී ගැනීම – රු. 354. 76 ලෙසද විකුණුම් මිල – රු. 364.73 ක් ලෙස සදහන්