අද ඩොලරයේ අගයේ හැසිරීම

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අද සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ගැනුම් අනුපාතිකය රුපියල් 357.16 ක් සහ විකුණුම් මිල රුපියල් 368.41 ක් ලෙස සටහන් වනවා.

CBSL rates 14 1