අද කොළඹ කොටස් වෙළඳපොළ පහතට

අදත් (25) කොළඹ කොටස් වෙළඳපොල පහත වැටීමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 8,370 යි දශම 1 යි 6 ක් ලෙස සටහන් වුණා.අද දිනය තුළ කොටස් මිලියන 72 යි දශම 1 ක් හුවමාරු වූ අතර, පිරිවැටුම බිලියන 1 යි දශම 6 ක්.