Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අද එළවළු මිල ගණන් වල සිදු වූ වෙනස

පසුගිය දින වල රටේ එළවලු මිලගණන්හි සීග්‍ර වැඩි වීමක් දකින්න ලැබුණා. ජනතාව දැඩි අසීරුතාවයකට පත් වූ අතර මේ දින වල පෙර පැවැති සීග්‍ර එළවළු මිලගණන් ඉහළ යාමෙහි මේ වන විට අඩුවක් දකින්න ලැබේ. ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳ පොලේ එළවළු මිල ගණන් වල නවතම තත්ත්වය පහත මිල ගණන් ලේඛණයෙන් දැක්වේ.

22 61fb5e48852e1