අද ආසාධිතයන් ගණන

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1056ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද වෙයි. 

ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඉහළ ගොස් තිබේ.