spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදානි ට මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා අනුමැතිය

මන්නාරමේ 286MW සහ පුනරීන්හි 234MW සුළං බලාගාර දෙකක් අ.ඩො. මිලියන 500ක ආයෝජනයක් යටතේ ස්ථාපිත කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය දුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?