අදත් පළාත් 05 ක රෝහල්වල වෛද්‍යවරු වැඩ නැහැ(ඡායාරූප)

අද දිනයේත් පළාත් පහක සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය පැවසුවේ උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කරණ බවයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවා.

ඊයේ රාත්‍රියේ වෘත්තීය සමිති ජනාධිපති කාර්යාලයට සාකච්ඡාවකට කැඳවා තිබුණත් ජනාධිපතිවරයා ඊට සහභාගි වී නැහැ.

එහෙත් අද දිනය තුළ සිය ගැටළුවලට විසදුමක් ලබාදෙන බවට එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන් දැනුම් දුන් බව වෛද්‍ය රුවන් ජයසූරිය වැඩිදුරටත් පැවසුවා.

එප්පාවල ප්‍රාදේශීය රෝහලට පැමිණි රෝගීන් හා සායනික කටයුතු සඳහා පැමිණි රෝගීන් වර්ජනය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටි අන්දම ඡායාරූප වලින් දැක්වේ.

ETU
opd 5
opd 4
opd
opd 2
opd 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28