අතුරුගිරියේ ලී වෙළෙඳසැලේ හිමිකාරිනියගේ ඝාතකයා අල්ලයි

අතුරුගිරිය ප්‍රදේශයේ ලී වෙළෙඳසැලක හිමිකාරියක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි ලී ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියේ දී බරපතළ තුවාල ලබා සිටි වෙළඳසැල් සේවකක් ද රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) මියගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේ දී හඳුනා ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අතුරුගිරිය, ගොඩගම පාරේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකරිනියක වූ මංගලිකා මහවත්ත නැමැති 62 හැවිරිදි කාන්තාවක් පසුගිය දෙවනදා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56