අගමැතිගේ සාක්කුවට විද්ද උදිත පුතාගේ සායම හේදෙන වීඩියෝවක් ලීක් වෙයි

අගමැතිවරයාගේ ගිණුමකින් හොර රහසේ මුදල් ලබාගත් බවට පැවසෙන උදිත ලොකුබණ්ඩාර ගැන තවත් හෙළිදරව්වක් රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ කර තිබෙනවා.

ඇය පවසන්නේ ඔහු විසින් තමන්ට නාමයෝජනා ලබාදීමට ලිංගික අලලස් ඉල්ලූ බවයි..

ඒ බව ඇය පවසන වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?v=C2LxOTqT67w