Indian Premier League

හැටන් කලාපයේ පාසල් හෙට වැසෙයි

හෙට (05) දිනයේ හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?