Indian Premier League

හකීම් සාටකයක් පැළඳ පාර්ලිමේන්තු එයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සාටකයක් පැළඳ අද (02) දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී සිටි ආකාරය දැකගත හැකි වුණා.

ඊශ්‍රායල ප්‍රහාරයන්ට මුහුණ දී සිටින පලස්තීනුවන්ට සහාය පළ කිරීම වෙනුවෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙලෙස සාටකයක් පැළඳ අද පාර්ලිමේන්තු සභාවාරයට පැමිණ සිටි බවයි දැනගන්නට ලැබුණේ.

එම සාටකයේ එක් කෙලෙවරක ශ්‍රී ලංකා ධජය සහ අනෙක් කෙලෙවරේ පලස්තීන ධජය මුද්‍රණය කර ඇති ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
11
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?