සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ගැන විශේෂ සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු NTPC ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙගාවොට් 130ක සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වා තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ඉන්දියානු NTPC විදුලිබල සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවයන ආයතනවල නිලධාරීන්ගේ එක්ව සිටියා.

මෙම ව්‍යාපෘතියේ මෙගාවොට් 50ක පළමු අදියර සදහා වන බලශක්ති බලපත්‍රය නිකුත්කිරීම ලබන සතියේ සිදුකිරීමට නියමිතයි.

මේ අතර ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සමඟ ව්‍යාපෘතියට සහ සම්ප්‍රේෂණ කටයුතුවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මෙහිදී සාකච්ඡා සිදුකරනු ලැබුවා.

මෙරට විදුලිබල සම්ප්‍රේෂණ සහ ජාල සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ව්‍යාපෘති සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ණය ආධාර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?