Fly high Get bonus Aviator Phone

සම්මානනීය ගායකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

 බටහිර පන්ජාබ් ප්‍රාන්තයේ දි ඉන්දියාවේ සම්මානනීය ගායකයෙකු වන සිධූ මූස්වාලා වෙඩි තබා ඝාතනය කර තිබේ.

මූස්වාලාගේ රථය ලුහුබැඳ පැමිණි පිරිසක් බටහිර පන්ජාබ් හි මැන්සා දිස්ත්‍රික්කයේ දි ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලෝරන්ස් බිෂ්නෝයි නම් අපරාධ කල්ලියක් විසින් එම ඝාතනය සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?