Indian Premier League

සඳුදා සිට සතියේ දින පහේම පාසල් පැවැත්වීමට තීරණය කෙරේ

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ලබන 15 වන සඳුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය වේලාවන් තුළදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය කාලය තුළ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුන තුළදී පමණක් පැවැත් වූ අතර බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසයි දැනුම් දී තිබුණේ.

E 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?