Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සිරිලිය විමර්ශනවලට අදාළව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාත් අත්අඩංගුවට

හිටපු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.