සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකාව පාකිස්ථානය තීරණය කළා.
ශ්රී ලංකා කණ්ඩායම් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 182ක් රැස්කර ගත්තා.
ඒ අනුව පාකිස්ථානය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 183ක්.
