වෙසක් බලන්න විශේෂ බස් රථ සේවාවක් අද සිට

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ පූජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද (05) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරනවා.

වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිකන්ද කිරලවත්ත රත්කළ වෙ#ඩි වරුසාව
00:36
Video thumbnail
හෙරෝයින් 150kgකට අධික ප්‍රමාණයක් සමඟ දික්ඕවිටට ගෙනා ධීවර යාත්‍රාව
00:26
Video thumbnail
HSBC එකේ ප්‍රධාන විධායක නිලධාරියා කිව්ව ප්‍රකාශය හිතා මතා වරද්දලා..ඩොලර් 286ට අපි බොරතෙල් ගත්තේ නෑ
12:44
Video thumbnail
කාර් එකක් අඩි 300ක ප්‍රපාතයකට වැටී අයෙක් එළොව යයි.."මොකක්ද වුණේ කියලා හිතාගන්න බෑ සර්"
03:14
Video thumbnail
කලා පෙළින් සිනාමාවතීර්ණය වූ ෆර්නි සිය දිවි සැරියෙන් සමුගයි..සමුගන්නා විට 81ක් වියෙහි පසුවී ඇත
01:26
Video thumbnail
"හැමදාම මෙයාලගේ System අවුල්" ID Office එකේ System අවුල්වීම නිසා මිනිස්සුන්ට යකා නගියි
03:00
Video thumbnail
වැලිකන්ද කිරලවත්ත රත්කළ වෙ#ඩි වරුසාව.. ලොකු පැටිගේ මල්ලිට වෙ#
01:33
Video thumbnail
ජාවාරම්කාරයෝ බොරුවට පුම්බන්න එපා..මෙයාලා බයගුල්ලෝ..දැක්කම බෝට්ටු දාලා දුවන්නේ
03:41
Video thumbnail
පාතාලය කියලා දෙයක් නෑ..වෙඩික්කරුවෝ ඉන්නේ.. l Aruna Jayasekara
03:25
Video thumbnail
දික්ඕවිටට ගෙනා ධීවර යාත්‍රාවේ හෙරෝයින් 150kgකට අධික ප්‍රමාණයක්..නි.ඇමති සියල්ල හෙළිකරයි
06:32