විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව දශක 04ක පමණ අත්දැකීම් ඇති ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ තනතුරු කිහිපයක් දරා තිබෙනවා.

ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ විදුලි බල මණ්ඩලයේ සභාපති තනතුරේ වැඩ භාරගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?