විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්, සංවර්ධන නියෝජිත ආයතන සමග අද (06) පවත්වා තිබෙනවා.

නව විදුලිබල පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් කාර්යාලය වෙත අවශ්‍ය අවසරයන් සඳහා ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයාගේ අනුමැතිය ලද විගස එය කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළේ.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාලය මගින් සංවර්ධන නියෝජිත ආයතන සමග සාකච්ඡා කර අවශ්‍ය තාක්ෂණික සහ මුල්‍ය සහය ලබාගනිමින් ඉදිරි සැලසුම සහ නව පනතේ විදිවිධාන ක්‍රියාත්මක කරනු ඇති

මෙම සාකච්ඡාව සදහා ආසියානු සංවර්ධන බැංකුවේ, ලෝක බැංකුවේ (ADB), ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (JICA), එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනයේ (USAID) සහ ජාත්‍යන්තර මූල්‍ය සංගමයේ (IFC) මෙරට ප්‍රධාන නියෝජිතයන්, අධ්‍යක්ෂවරුන්, මෙහෙයුම් ප්‍රධානීන්, උසස් නිළධාරීන් සහ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08