spot_imgspot_img

වැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක් (ඡයාරූප)

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පංගුව ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අදාළ පුද්ගලයා රැඳී සිටි නිවසේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ නිලංක චාමර නොහොත් ‘හිංචා’ නැමති 33 හැවිරිදි අයෙක්.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි වාර්තා වුණේ.

මළ සිරුර සම්බන්ධයෙන්වන ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර, වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2023 09 08 at 9.18.49 AM 1
WhatsApp Image 2023 09 08 at 9.18.49 AM
WhatsApp Image 2023 09 08 at 9.18.48 AM 1
WhatsApp Image 2023 09 08 at 9.18.48 AM
WhatsApp Image 2023 09 08 at 9.18.47 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?