වැල්ලම්පිටියේ ලැඟුම්හලක වෙඩි තැබීමක් (වීඩියෝ)

වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

ලැඟුම්හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා

වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?