වැල්ලවාය රක්ෂිතයක විශාල ගින්නක් (ඡායාරූප)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුණගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති වරුණගම සහ ළිදආරගම ගම්මානවලට අයත් කදු රක්ෂිතයේ මේ වන විට විශාල ගින්නක් පැතිර යමින් තිබෙනවා.

අද (02) දහවල් කාලයේ දී මෙම ගින්න හටගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා දැනට ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්.

මේ වන විට ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර යමින් පවතින අතර කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට වනසංරක්ෂණ නිලධාරීන් සැකපල කර සිටිනවා.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර අප කල විමසීමකදී සදහන් කළා.

වනසතුන් දඩයම් කිරීමට, දර ලබා ගැනීමට සහ විනෝදය සඳහා ඇතැම් පුද්ගලයන් මෙම රක්ෂිතවලට ගිනි තබන අතර මෙම ගින්න හේතුවෙන් වනසතුන් සහ රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක රැසක්ම මේ වන විට විනාශ වෙමින් පවතී.

image
image 1
image 1
image 2
image 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30