ලංකාවේ සුරූපී ඇය හර්බජාන් සමග ඉන්දීය සිනමාවේ අලුත් වැඩක

ලොස්ලියා මරියානේසන් ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති නිළියක්. ඇය මේවන විට හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං සමඟ ඉන්දීය සිනමාවේ රංගනයකට දායක වී තිබෙනවා.

ලොස්ලියා හා හර්බජන් සිං රංගනයෙන් දායක වන “ෆ්‍රෙන්ඩ්ෂිප්” චිත්‍රපටයේ නිල පුර්ව ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වීම සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?