රුසියානු වීසා ගැන ගත් තීරණය

රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීම ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා කියා සිටී.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව සඳහන් කරයි.