රිය අනතුරකින් විදේශිකයෝ දෙදෙනෙක් මරුට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ  මිදිගම ප්‍රදේශයේදි  සංචාරකයන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදියක් හා බස් රථයකයට යටවීමෙන් සංචාරකයන් දෙදෙනා මියාගොස් ඇති බව මිදිගම පොලිසිය පවසයි

මාතර කොළඹ පෞද්ගලික බසයක සංචාරකයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ගැටී එහි පිටුපස රෝදයට යටවී ඇති අතර මිදිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.