අධික වර්ෂාපතනය සමග රාජාංගන වැවේ වාන් දොරටු 6ක් අඩි 6 බැගින් විවෘත කර ඇති අතර අංගමුව වැවේ ද වාන් දොරටු දොරටු 2ක් අඩි 5 බැගින් විවෘත කර තිබෙනවා.
පහත්බිම්වල ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසට ජලාශ භාර නිලධාරීන් පවසනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1






