spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය අමාත්‍ය අරුන්දිකටත් කොරෝනා

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ යනු ඇති.

දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැතිඇමැතිවරුන්ට මීට පෙර කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?