spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාගික බවින් මිදී දහම් මගට පිය නැගූ පියුමි හංසමාලි

සුරූපී නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි පසුගිය දිනක ඇයගේ 29 වන උපන් දිනය සමරනු ලැබුවා.

හැමදාමත් සිය උපන් දිනය වෙනුවෙන් යහපත් ක්‍රියාවන් කරන ඇය මෙවර උපන්දිනයටත් පවුල් 40 වියලි ආහාර ලබා දීමට කටයුතු කර තිබුණා.

මෙවැනි අර්ථවත් හැකියාවක් වෙනුවෙන් තම කාලය ශ්‍රමය සහ මුදල් වැය කිරීම ගැන ඇයගේ ආදරණීය රසික රසිකාවියන් ඇයට මුහුණු පොත හරහා උණුසුම් ප්‍රතිචාර ලබා දී තිබුණා.

හැමදාමත් බොහොම නිහතමානීව අන් අයට උදව් කරමින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගතකරන පියුමි හන්සමාලීගේ මේ සත් ක්‍රියාව අපිත් අගය කොට සැලකීමක් වශයෙන් මෙසේ පළ කිරීමට සිතුවා.

එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
776
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?