රට තුළ ව්‍යාප්ත වන කොරෝනා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ වෙනස් වෙන හැටි මෙන්න

මේ දිනවල රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග මෙතෙක් කල්, පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථබාවය පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ වෙනස් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

ඔවුන්ගේ නව නිර්දේශය වන්නේ, මතුව ඇති තත්ත්වය අනුව පුද්ගලයින් දෙදෙනෙකු අතර අවම තරමින් මීටර දෙකක පරතරයක්වත් තබාගත යුතු බවයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මේ බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?