රජයේ දොස්තරලාගේ වර්ජනය තවත් පැය 24කින් දික් කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය හෙට (06) පෙරවරු 8:00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍යවරුන් ඊයේ (04) පෙරවරු 8.00ට ආරම්භ කළ වැඩ වර්ජනය අද (05) පෙරවරු 8.00ට අවසන් වීමට තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභාව ගනු ලැබූ තීරණයක් මතයි මෙම වැඩ වර්ජනය තවත් පැය 24ක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුම් ලබානොදීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා.

පසුගිය 31 වනදා සිට දින කිහිපයක දී රජයේ වෛද්‍යවරුන් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ අතර, ඒ හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට බාධා එල්ලවී රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49