spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ජාතික කාන්තාවක් මුහුණු පොතෙන් යහළු වී ලාංකික කතකට කල කැත වැඩේ

මෙරට කාන්තාවකගෙන් රුපියල් 129,000ක මුදලක් වංචා කළ විදෙස් ජාතිකයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවන ලෙසතෝ ජාතිකයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මාතර ප්‍රදේශයේ පදිංචි අදාල කාන්තාව සමඟ මුහුණු පොත හරහා මිතුරු වී ඇයට විදේශ රටක සිට ඩොලර් පාර්සලයක් ලැබී ඇති බවට පවසමින් සැකකරු විසින් අදාල මුදල වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සැකකාර විදෙස් ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලිකිස්ස ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?