මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී.සරවනරාජා සේවයෙන් ඉවත්ව රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ නියෝගයක් නිකුත්කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නියෝගය නිකුත්කරනු ලැබුවා.
මරණ තර්ජන සහ බලපෑම් ඇති බව පවසමින් මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා පසුගිය 23 වනදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමුකර තිබුණා.
අනතුරුව ඔහු ඊට පසුදින එනම් 24 වනදා විදේශ ගතව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
විදෙස් ගතවීමට පෙර ඔහු සිය මෝටර් රථය ද විකුණා දමා ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.














OKA ADU WADI LESA EDHA INDHAN THIBUNA, NAMUTH KELIN KONDHA THIYENA AYA OWA DANEN IHALATA GANNE NATHIWA HARIYATAMA KALA. MEKA DARUNU UNE NAKI MAYINA GE KALAYE, EKA UTHSANNA UNE 2015 PASSE, EKA MUDUNATAMA AWE BURU GOTTA GE KALAYE, DAN EKATH WINASA KARAGENA YANA HEDAYI. KOHOMATH MUNTA NEETHIMAYA AYITHIYAK NAHE KIYALAYI DANNO KIYANNE. BALU BALAMATA EKA HARI WAGEYI PENNE.2019 JANAWARAMA 2022 JULY 9 KUDU KARALA DAMMA. LOKKA PASSA DOREN NEWU NEGALA PENALA GIYA. ETHAKOTA OWA OKKOMA WISURUWALA AYE CHANDHA THIYANA ONA. DAN INNA EKA EWA KAL DANAWA DINA NIYAMAYAK NATHIWA, EKATA HARI YANA EWUN SET EKAK COMISAMATA DA GATHTHA. UNTA KONDHA NOWEYI GATHA HAKI MOKAK WATH NAHE. PITA POTHTHA WITHARAYI. OWA THAWAKALIKAYI. KAA WATENAKOTA OKKOMA KUDU KARAGENA KADA WATENNE. MIGHT SOVIET RUSSIA 1917 INDHAN 1990 GANAN WENAKAM AWA. WATUNE AYE OKKOMA WINASA KARAGENA. DAN EKE INNA EKATH KARANNE UKRAINE WAGEMA UNGE RATA SAHA JANATHAWA WINASA KARANA EKA. EKE RESULT EKA THAWA AWUUD 3 YANNA KALIN HAMOMA DAKIWI, MWKATH EHEMAYI. NAKI HATHTHTHA MARILA YANAKAMMA ADHAGENA YANNA FULL TRY.