අද(15) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය මැයි 9 වන දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා ක්‍රියා සහ කලහකාරී ක්‍රියාවන්ට සම්බන්ධවයි. දෛනිකව අත්අඩංගුවට ගැනීම් සිදු කරන අතර ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු සිදුවීම් සංඛ්‍යාව 857ක්.
මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 2784ක් වන අතර රක්ෂිත බන්ධනාගාර ගත කර ති මුළු සැකරුවන් ගණන 1096ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2