මතභේදයට තුඩුදුන් චීන නෞකාව ගැන ගත් නවතම තීරණය

මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණිමට අවසර ලබාදීමට විදේශ අමාත්‍යාංශය විසින් අවසර දී තිබෙනවා.එම නෞකාවේ පැමිණීම ගැන ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ලවූ බව දෙස් විදෙස් මධ්‍ය වාර්තා කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?