බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන් හිස්කිරීමට සැලසුම් කර තිබෙනවා.

බෝවතැන්න ජලාශයේ ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න ඇතුළු බෝවතැන්න ජලාශ කාර්ය මණ්ඩලය විසින් සැලසුම් කර ඇති පරිදි එම ජලාශය සම්පූර්ණයෙන් හිස්කොට ජලාශයේ සම්පූර්ණ ධාරිතාව මැනුම් කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන එළඹෙන 24 වෙනි දින සිට සැප්තැම්බර් 14 වන දා දක්වා ක්‍රියාත්මක කරන බව බෝවතැන්න කාර්යභාර ඉංජිනේරුවරයා සදහන් කළා.

මෙහිදී කලා වැව ද්‍රෝණියට ජලය ලබා දෙන ප්‍රධානය ඇල මාර්ගය මේ වනවිට මීටර් හතරක් වැසී ඇති නිසා එම නඩත්තු කටයුත්ත ප්‍රමුඛව ජලාශ ගේට්ටු වැවේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් බෝතැන්න ජලාශයේ වසර පනහක ඉතිහාසයේ පළමු නඩත්තු දැවැන්ත නඩත්තු කටයුත්ත වශයෙන් මෙය ක්‍රියාවට නංවන බව බෝතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නව රත්න මහතා පවසා සිටියා.

වැව පතුලටම ජලය හිස් කරන බවත්, මෙම අවස්ථාවේදී ජලාශය වෙත බැසීමෙන් වලකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20
Video thumbnail
ඇප ලැබුණු රාජිතගේ මල්ලි සතුටින් පිටව ගිය හැටි
00:34
Video thumbnail
මතක තියාගන්න ඩී.වී චානක
01:54
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:35