Fly high Get bonus Aviator Phone

පොහොට්ටුවට නිවැරදි ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකි වූ හේතුව අනූප පහදයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමට නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බැවින්, මෙතෙක් නිවැරදි අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පවසනවා.

පවතින තත්ත්වය යටතේ මේ මොහොතේ ඒ සඳහා සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි ‘කස්තිරම’ දේශපාලන සංවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේ විකාශය වූ ‘කස්තිරම’ දේශපාලන සංවාදය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?