Fly high Get bonus Aviator Phone

පොසොන් විශේෂ දුම්රිය ධාවනය අද සිට

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය අද සිට ආරම්භ වේ.ඒ යටතේ වන පළමු දුම්රිය ගමන්වාරය අද දහවල් 12.40 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.දෙවන දුම්රිය රාත්‍රී 9.00 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇත.හෙට (13) අලූයම 3.30 ට, පෙරවරු 8.50 ට හා පස්වරු 4.42 ට විශේෂ දුම්රිය ගමන්වාර අනුරාධපුරය දක්වා ක්‍රියාත්මකයි.මෙම විශේෂ දුම්රිය ගමන්වාර වලට අමතරව කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කෙරෙන දෛනික දුම්රියද කාළසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?