පොලිස් නිෂ්කාශන අයදුම්පත් වෙනුවෙන් නව WhatsApp අංකයක්

2026.09.23 දින සිට පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් වට්ස්ඇප් (Whatsapp) මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහා නව දුරකථන අංකයක් පොලිස් නිෂ්කාශන අංශය මඟින් හඳුන්වා දී තිබෙනවා.

2026.09.23 දින සිට මෙම නව දුරකථන අංකය ඔස්සේ අයඳුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු වට්ස්ඇප් (Whatsapp) පණිවිඩ මඟින් යොමු කර පොලිස් නිෂ්කාශන අංශයෙන් පණිවිඩ මඟින් විමසීම් කිරීමට හැකියාව ලැබෙන බව පොලිසිය පවසනවා.

දුරකතන අංක – 071 85 95 950 (වට්ස්ස්ඇප් පණිවිඩ සඳහා පමණි)