Fly high Get bonus Aviator Phone

පුංචි 20-20 ලෝක කුසලානයේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට (ඡායාරූප)

අයි.සී.සී පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

ඒ, මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර දෙවන 20-20 ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් රැස් කළා.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

මෙහිදී උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 03ක් සමත් වුණා.

ඒ, අනුව අවසන් මහා තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 68කින් ජයග්‍රහණය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
1
+1
25
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් සහෝදරයා අවුරුදු 7 ක් හිරේ, ඒක අමතක කරන්න බෑ
17:25
Video thumbnail
විපක්ෂය සහාය දෙන්න පළාත් පාලන පිහිටුවන්න - නකුටට ඕනේ විදිහට බල්ලා නටවන්න හදන්න එපා
10:16
Video thumbnail
උඹලගේ ළඟ වාඩිවෙලා ඉන්න එකා ඇමතිවරයෙක් - ටිල්වින්ගෙන් සැර කතාවක්
07:17
Video thumbnail
කිසිවක් කරගන්න වෙලාවක් නැහැ - දක්ෂිණ අධිවේගී සේවා පියසේදී සිදුවුණු කරදරය
01:23
Video thumbnail
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
01:57
Video thumbnail
දඩ කොල වෙනුවට කඩල කන්න දෙන අමුතු පොලිසිය
02:10
Video thumbnail
දේවතා සාරිය ලක්ෂ 9 ට වෙන්දේසි වෙයි - මිනිස්සු මුහුණට මුහුණ බලාගනියි
02:16
Video thumbnail
කසිප්පු විකුණපු කට්ටියට බඩුම තමයි - පොලිසියත් වටකරගෙන ගම්මු මහ මග යකා නටයි
02:33
Video thumbnail
රේගුවෙන් පන්නපු කන්ටේනර් ගැන ඇහෙන අලුත්ම කතාව
04:55
Video thumbnail
නාමල්ගේ ලම්බෝගීනි ගේන්න කියලා පොහොට්ටුවෙන්ම පැමිණිල්ලක්
10:46

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?