පිට පිට දෙවන වතාවටත් ලාංකිකයකු ‘ඩුබායි පැක්පොට්’ දිනයි! මෙවර කෝටි 81ක්

 ඩුබායි හි සේවය කරනු ලබන තවත් ශ්‍රී ලාංකිකයෙකු වන රසික නැමැත්තකු මෙවර “බිග් ටිකට් ලොතරැයි තරගයෙන්” ඩිරාම් මිලියන 15ක (රුපියල් කෝටි 81ක්) ප්‍රථම ත්‍යාගය දිනා ගැනීමට සමත්ව ඇති බව අබුඩාබි මාධ්‍ය වාර්තා කර ඇත.

අබුඩාබි මාධ්‍ය මොහු හදුන්වා දී ඇත්තේ Rasika Jds ලෙසය.

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකු වන මොහු තවත් 05 දෙනෙකු සමග එක්ව ටිකට් පත මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

මෙවර ජයග්‍රාහි ටිකට් පත තෝරා දෙනු ලැබුවේ ඉකුත් මාසයේ පැවති බිග් ටිකට් ලොතරැයි දිනුම් වාරයේදී ඩිරාම් මිලියන 12ක ත්‍යාග මුදල දිනා ගනු ලැබූ තවත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මිශ්ෆික් වීමද විශේෂත්වයකි.

පසුගිය මාසයේදී ඩුබායි හි පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරන 36 හැවිරිදි මොහොමඩ් මිෂ්ෆක් මෙගා ජැක්පොට් දිනා ගත්තේ ඩොලර් මිලියන 12 ක් ලබා ගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?