පාසල් වෑන් සහ බස් රථ හිමියන්ටත් මෙවර අයවැයෙන් සහනයක්

මෙවර අයවැයෙන් පාසල් වෑන් රථ හා බස් රථවලට රුපියල් මිලියන 400 ක් යෝජනා කර තිබෙනවා.

රට වසා තිබූ කාලය තුල ආදායම් අහිමිවූ ත්‍රීරෝද හිමියන් සඳහාද සහන සැලසීමට රුපියල් මිලියන 700 ක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.

ආදායම් අහිමිවූ පෞද්ගලික බස් රථ හිමියන්ට රුපියල් මිලියන 1500 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.