පාතාලය මර්ධනයට විශේෂ පුහුණුවක් ලැබූ පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යයි

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායමේ විසිරයාම අද (25) කළුතර, කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ දී සිදු වුණා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම විශේෂ පුහුණුව හැදෑරූ පොලිස් යතුරුපැදිකරුවන් 96ක් යතුරුපැදි 48ක් සමඟ මෙහිදී විසිර ගියා.

මෙම පොලිස් යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර බස්නාහිර සහ දකුණ ප්‍රදේශවල හඳුනාගත් අපරාධ කණ්ඩායම් සහ ජාවාරම්කරුවන් පසුපස හඹා ගොස් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණ වී තිබෙනවා.

  1. දැන් ජනතාව වැඩිපුරම බිය පොලිසියට උන්ට ආයුධ දීල පොදු ජනතාව මරන්න අවසර දීල ඊට අමතරව උන්ට දැන් motor cycle දීල නියමයි.. දැන් උන්ට පුළුවන් මංකොල්ල කාල පැනල යන්න..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18