සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මීට සුළු මොහොතාකට පෙර එම කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව හිටෝපු අමාත්‍යවරයාව අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.
